ඩොලරය 157 ට නඟී

  👤  3260 readers have read this article !
By mawbima 2018-02-15

ඇමෙරිකන් ඩොලරයේ විකුණුම් මිල ඊයේ (14දා) වන විට රුපියල් 157.38 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා විය.
කොටස් වෙළෙඳපොළේ කටයුතු පසුබැසීම, ප්‍රමාණවත් විදේශ විනිමය නොලැබීම හා අපනයන වෙළෙ¼දාම පහත බැසීම ඊට හේතු වී ඇති බව අනාවරණය වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon