විශ්වාසය දිනාගත හැකි ආණ්ඩුවක් පිහිටු වන්න

  👤  3240 readers have read this article !
By mawbima 2018-02-15

පාර්ලිමේන්තුවේ බහුතරය හා ගෞරවය, විශ්වාසය දිනා ගත හැකි මන්ත්‍රිවරයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර නව රජය පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ල.නි.පක්‍ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් ඊයේ (14දා) දහවල් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරුන් දෙපළ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon