වෙන ආණ්ඩු හදන්න යන ශ්‍රී ලනිප අයට මගෙන් ඇමැතිකම් නෑ

  👤  4216 readers have read this article !
By mawbima 2018-02-15

කවුරුන් හෝ වෙනත් අය සමඟ ආණ්ඩු හදන්න කටයුතු කළහොත් ඒ අයට ඇමැති තනතුරු දෙන්න තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රීලනිප ඇමැතිවරුන් සමඟ මේ සාකච්ඡාව පවත්වා තිබෙන්නේ ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon