‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය

  👤  3452 readers have read this article !
By mawbima 2018-02-14

පිත්තෙන් දස්කම් දැක්වූවෝ

296 _ රවීන් යසස් (රත්ගම දේවපතිරාජ) _ කරන්දෙණිය මමවි
198 - සසංක දුලාජ් (හේනෙගම මමවි) - කොළඹ කේරි
175 _ ප්‍රමිත් දර්ශන (හේනෙගම මමවි) - කොළඹ කේරි
138 _ කවිඳු ඉරෝෂ් (කටුනේරිය ශා.සෙබස්තියන්) _ බළපිටිය රේවත
134 _ ගජිත කොටුවේගොඩ (කෑගල්ල ශාන්ත මරියා) _ වත්තල ශාන්ත අන්තෝනි
133* _ දිමුත් සඳරුවන් (කරන්දෙණිය මමවි) - රත්ගම දේවපතිරාජ
133 _ මනීෂ රූපසිංහ (ගල්කිස්ස ශාන්ත තෝමස්) - කොටහේන ශාන්ත බෙනඩික්ට්
133 - සුනෙර ජයසිංහ (කටුගස්තොට ශාන්ත අන්තෝනි) _ බළපිටිය රේවත
123* - ෂොනාල් දිනූෂ (කොළඹ මහානාම) _ මීගමුව මාරිස්ටෙලා

118* - වනිත වන්නිනායක (කුරුණෑගල ශාන්ත ආනා) _ මහනුවර කිංග්ස්වුඩ්
113 - මොහොමඩ් අබ්සර් (කටුගස්තොට ශාන්ත අන්තෝනි) _ බළපිටිය රේවත
109* - හිරුෂ සංදීප (නුගේගොඩ ශාන්ත ජෝන්) _ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය
109 _ ෂොහාන් ද ලිවේරා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද) _ අම්බලන්ගොඩ පී. ද එස්.
කුලරත්න

107* _ නිපුන් ලක්ෂාන් (කොළඹ තර්ස්ටන්) _ කුරුණෑගල මලියදේව
107 _ පුළිණ කරුණාතිලක (මහනුවර විද්‍යාර්ථ) - දෙහිවල එස්. ද එස්. ජයසිංහ මමවි
105 _ මලින්ද ජයෝද් (කළුතර සිරිකුරුස) - කළුතර විද්‍යාලය
103* _ පසිඳු සහනදිත් (පානදුර ශ්‍රී සුමංගල) _ කෑගලු විද්‍යාලය

ඉනිමකදී පන්දුවෙන් දස්කම් දැක්වූවෝ

43/8 _ නිමේෂ් ද සිල්වා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද) _ අම්බලන්ගොඩ පී. ද එස්.
කුලරත්න

12/7 _ උදේෂ් කාවින්ද (හංවැල්ල රාජසිංහ) - වේයන්ගොඩ බණ්ඩාරනායක
24/7 - ශෂික දුල්ෂාන් (මාතර ශාන්ත සර්වේෂස්) - වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්
25/7 _ අනුක ජයසිංහ (පානදුර ශ්‍රී සුමංගල) _ පාදුක්ක සිරි පියරතන
33/7 _ හෂාන් සංදීප (කොළඹ මහානාම) _ කොළඹ ඉසිපතන
61/7 _ නිපුන් ලක්ෂාන් (කොළඹ තර්ස්ටන්) - මොරටු විද්‍යාලය
81/7 _ චාරුක ඩිල්ෂාන් (කෝට්ටේ ශාන්ත තෝමස්) - මතුගම ශාන්ත මරියා

82/7 _ විරංග යේෂාන් (කොළඹ කේරි) - හේනෙගම මමවි
17/6 - රොහාන් සංජය (කළුතර තිස්ස මමවි) _ අනුරාධපුර මමවි
21/6 - ශෂික දුල්ෂාන් (මාතර ශාන්ත සර්වේෂස්) - වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්
22/6 _ පසිඳු ලෝචන (මහරගම ජනාධිපති) _ බෝපිටිය ලොයොලා
44/6 - හේෂාන් මධුසංක (පිළියන්දල මමවි) _ කෑගලු විද්‍යාලය
46/6 _ තිළිණ තරින්ද (හොරණ තක්ෂිලා) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මවි
48/6 _ සම්පත් නිශ්ශංක (කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මවි) - හොරණ තක්ෂිලා

තුන් ඉරියව් දස්කම් දැක්වූවෝ

65 සහ 44/10 - දිලුම් සුදීර (ගාල්ල රිච්මන්ඩ්) - කොළඹ වෙස්ලි
55 සහ 77/11 - රොහාන් සංජය (කළුතර තිස්ස මමවි) _ අනුරාධපුර මමවි
83 සහ 8/6 _ අවිඳු තීක්ෂණ (ගාල්ල රිච්මන්ඩ්) - කොළඹ වෙස්ලි

84 සහ 90/6 - පැතුම් මධුසංක (රත්ගම දේවපතිරාජ) _ කරන්දෙණිය මමවි
105 සහ 56/6 _ මලින්ද ජයෝද් (කළුතර සිරිකුරුස) - කළුතර විද්‍යාලය
53, 56 සහ 53/6 _ රන්දීර රණසිංහ (කුරුණෑගල ශාන්ත ආනා) _ මහනුවර කිංග්ස්වුඩ්
ඉෂාන් රශ්මිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon