පුංචි ඡන්දයේ දත්ත විශ්ලේෂණ ප්‍රමාදයි

  👤  3322 readers have read this article !
By mawbima 2018-02-13

පළාත් පාලන ඡන්ද විමසීමේ නිල සංඛ්‍යා දත්ත විශ්ලේෂණය නිකුත් කිරීම සඳහා සතියක පමණ කාලයක් ගතවන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ඊයේ (12දා) සවස 'මව්බිම'ට කීවේය.

කෙසේ වෙතත් හැකි ඉක්මනින්ම එම විශ්ලේෂණය ජනමාධ්‍යයට නිකුත් කිරීම කොමිසමේ අපේක්ෂාව බවද හෙතෙම කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon