අධිබල බෝට්ටු තරගාවලියක් පෙබරවාරි 15දා සිට 20 දක්වා කොළඹදී

  👤  3112 readers have read this article !
By mawbima 2018-02-12

ශ්‍රී ලංකා අධිබල බෝට්ටු සංගමය (ඹ්චදඬච ර්ථීධඹඥපඡධචබ ඒඵඵධජඪචබඪධද) විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර අධිබල බෝට්ටු තරගාවලියක් පෙබරවාරි 15 වැනිදා සිට 20 වැනිදා දක්වා ගල්කිස්ස මුහුදු තීරයේදී සහ කොළඹ බේරේ වැවේදී පැවැත්වීමට නියමිතය.

ජල ක්‍රීඩා අතුරින් ඉතා සුවිශේෂී අංගයක් වන මෙම අධිබල බෝට්ටු තරගාවලියට ෆෝමියුලා 2, ර්ණීඉක400 සහ ර්ථී750/තන්ඩර්කැට්ස් යන බෝට්ටු යොදාගනිමින් තරග ඉසව් පැවැත්වෙන අතර සෑම දිනකටම තරග වට 8ක් සහ අවසන් මහා තරගයක් ඇතුළත් වේ.

මෙම තරගාවලියේදී පෙබරවාරි 17 සහ 18 යන දිනයන්හි ජාත්‍යන්තර වැලන්ටයින්ස් කුසලානය සඳහා තරග පැවැත්වෙන අතර 19 සහ 20 යන දිනයන්හි ෆෝමියුලා 2 සහ ර්ණීඉක400 තරග පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon