පක්ෂ ලාංඡනය යතුරුපැදියෙන් ඉවත් කරන්න නියෝග

  👤  3349 readers have read this article !
By mawbima 2018-02-12

කොළඹ - එම්.සී. පෙරේරා

පළාත් පාලන මැතිවරණය යෙදුණු පෙරේදා (10දා) යතුරුපැදිකරුවකු දේශපාලන පක්ෂයක ලාංඡනය සහිත ස්ටිකරයක් යතුරුපැදියක ප්‍රදර්ශනය කරමින් බණ්ඩාරගම අටුලුගම ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී එය නැවැත්වූ පොලිස් නිලධාරියකු යතුරුපැදිකරු ලවාම එය ගැලවීමට නියෝග ලබාදුන් අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon