හිඟුරක්ගොඩ කුඩා අත් පත්‍රිකා බෙදීමක් හැර ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවී නෑ

  👤  3093 readers have read this article !
By mawbima 2018-02-12

හිඟුරක්ගොඩ _ ප්‍රියා

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා ඡන්ද කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරිපිට මාර්ගයේ දෙපස පක්‍ෂ ලාංඡනය ඉදිරියෙන් කතිරය සඳහන් කරන ලද පක්‍ෂ කිහිපයක කුඩා අත්පත්‍රිකා දමා තිබී හිඟුරක්ගොඩ විශේෂ මැතිවරණ පොලිස් ඒකකය විසින් ඉවත් කළ බව එම ඒකකය පැවැසීය.
මෙවැනි සුළු සිද්ධි හැර කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීම් කිසිවක් සිදු නොවූ බවත් ඡන්ද දායකයන් සාමකාමී ලෙස කිසිදු බාධාවකින් තොරව නිදහසේ ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණ ඡන්දය පාවිච්චි කළ බවත් හිඟුරක්ගොඩ විශේෂ මැතිවරණ පොලිස් ඒකකය පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon