ප්‍රාදේශීය සභා ලේකම්ගේ කැබ් රථයේ තරුණයකු හැපී බරපතළ තුවාල

  👤  3154 readers have read this article !
By mawbima 2018-02-12

දෙහිඅත්තකණ්ඩිය - කුමාර නවෝද්‍ය/ ගිරාඳුරුකෝට්ටේ - එස්.පී. හේරත්

දෙහිඅත්තකණ්ඩිය මැතිවරණ රාජකාරි සඳහා පැමිණි ප්‍රාදේශීය සභා ලේකම්ගේ කැබ් රථයේ හැපී මුරුතගස්පිටිය ප්‍රදේශයේදී පෙරේදා (10දා) වයස 18ක තරුණයකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත. අංක 310 ලත්පඳුර පදිංචි කේ.එම්. ඉසුරු චාමර ලක්මාල් මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත. කැබ් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon