රුහුණු­ විශ්වවිද්‍යාලයෙන්් පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමක්

  👤  3381 readers have read this article !
By mawbima 2018-02-12

පිළිකාව දිනුවන්ගේ සහයෝගිතා ජාලය මඟින්, පිළිකාව පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර, රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ නවක වෛද්‍ය සිසු සිසුවියන් වෙනුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 30 පවත්වනු ලැබීය. පිළිකාව දිනුවන්ගේ සහයෝගිතා ජාලයේ සභාපතිනි මානෙල් අයිලප්පෙරුම මහත්මිය, එහි අධ්‍යක්ෂ වෛද්‍ය කෝසල මුතුකුමාරණ, නාරිවේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය චින්තන හපුආරච්චි යන මහත්වරුන්ද සහභාගි වූ මෙම වැඩසටහනේදී විකිරණවේදී විශේෂඥ වෛද්‍ය ඩබ්.මීගොඩ මහතා දරුවන් දැනුවත් කළ අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon