ලේ දන්දීමේ කඳවුරු 500ක් ක්‍රියාත්මක කළ පාලිතට රාජිතගෙන් සම්මානයක්

  👤  3392 readers have read this article !
By mawbima 2017-06-20

සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ලේ දන්දීමේ කඳවුරු පන්සියයක් ක්‍රියාත්මක කරවා සිදු කරන ලද මෙහෙවර අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න විසින් නියෝජ්‍ය ඇමැතිවරයාට සම්මානයක් පිරිනමන ලද අවස්ථාව.
ජාතික රුධිර පාරවිලයන දින උත්සවය ඉකුත්දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අවස්ථාවේ එම සම්මානය පිරිනමනු ලැබීය. පාසල් දරුවන්ගේ රුධිර දායකත්වය වැඩි කිරීම සහ රුධිර දායකයන් අගයමින් සම්මාන පිරිනැමීමක්ද එහිදී සිදුවිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්