වැඩිහිටියන්ට සිදුවන කරදර ගැන 118ට අමතන්න

  👤  3351 readers have read this article !
By mawbima 2017-06-20

හර්ෂනී අර්සකුලරත්න

වැඩිහිටියන්ට ඇතිවන අපහසුතා කරදර සහ ගැටලු පිළිබඳ දැන්වීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යටතේ විසි හතර පැයේම ක්‍රියාත්මක වන 118 දුරකතන අංකය ගැන ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා
ආරම්භ විය.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේදී බස් රථවල ප්‍රචාරක ස්ටිකර් ඇලවීම සඳහා ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ඇමැතිවරයාද එක්වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්