ඥානසාර හිමි ගැන පොලිස්පතිට ගජධීරගෙන් චෝදනාවක්

  👤  3449 readers have read this article !
By mawbima 2017-06-20

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

රටේ නීතිය නවනවා යැයි පැවසූ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව සොයාගැනීමට නොහැකි නම් ඥානසාර හිමි අතුරුදන් වීමේ සිද්ධිය පිටුපස ශ්‍රී ලංකා පොලිසියද සිටින බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.
චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (19දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්