උව්ඩ්ඛ්අ සිනමා උළෙල 23,24,25 දිනවල තරංගනී ශාලාවේදී

  👤  2853 readers have read this article !
By mawbima 2017-06-19

නුවන් හෙට්ටිආරච්චි

සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (උව්ඩ්ඛ්අ) මඟින් සංවිධානය කරනු ලබන උව්ඩ්ඛ්අ සිනමා උළෙල ජුනි 23,24 සහ 25 තෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලවේදී පැවැත්වෙයි.
මේ මස 20 වැනි දිනට යෙදෙන ලෝක සරණාගත දිනයට සමගාමීව පවත්වනු ලබන උව්ඩ්ඛ්අ සිනමා උළෙලට විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගයද ලැබෙන බව උව්ඩ්ඛ්අ සංවිධානය සඳහන් කරයි.

සිනමා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් ජුනි 23දා ප.ව. 6.30ට "ඩ්ධනඥ" ප්‍රංශ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අතර ජුනි 24දා ප.ව. 1ට "ඹ්චදඤ ඪද ඉඪජදබ" නම් ජර්මන් චිත්‍රපටයද ප.ව. 4ට "ඉචතචථ ව්ඥඪඨඩඡධභප" නම් ඇමෙරිකා චිත්‍රපටයද ප.ව. 6.30ට "ඹ්ඥ ඩ්චභමඥ" නම් ප්‍රංශ චිත්‍රපටයද තිරගත කෙරේ. ජුනි 25දා ප.ව. 1ට "උද ර්ථීචඥඵඥ ඤඪ ඛ්චතචඡපචඪච" ස්විස්ටර්ලන්ත චිත්‍රපටයද ප.ව. 4 "ඕචඡචඪ" ඇමෙරිකානු චිත්‍රපටයද ප.ව. 6.30ට "ඉධදඪබච" ඇමෙරිකා චිත්‍රපටයද තිරගත කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්