වරාය අධිකාරියේ මුස්ලිම් උත්සවයට වෙන් කළ ලක්ෂ 10 අවතැන් වූවන්ට

  👤  2819 readers have read this article !
By mawbima 2017-06-19

ආරියරත්න ගනේගොඩ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුස්ලිම් මජ්ලීසය ඉෆ්තාර් උත්සවයට වෙන් කළ මුදල් රුපියල් ලක්ෂ 10ක මුදල රටේ දිස්ත්‍රික්ක කිහිපයක ගංවතුරෙන් අවතැන් වූවන්ගේ සුබසාධනයට පරිත්‍යාග කොට ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉෆ්තාර් මජ්ලීසය ඉෆ්තාර් උත්සවය වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් වරාය පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියේ පැවැත්වූ අතර එම උත්සවය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලබාදෙන ඉහත කී මුදල් පරිත්‍යාගය ලබාදීමට අධිකාරියේ මුස්ලිම් මජ්ලීසයේ කළමනාකාරීත්වය ක්‍රියා කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්