අත්අඩංගුවට ගත් සිසු ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලා...

  👤  3083 readers have read this article !
By mawbima 2017-05-19

පෙරේදා (17දා) සිසු විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සිසු ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස බලකරමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින් පටන්ගෙන පුරහල දක්වා පැමිණි අයුරු.
ඡායාරූප : කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්