චන්ද්‍රසේනගෙන් FCID පැය 6ක් ප්‍රශ්නකරයි

  👤  3050 readers have read this article !
By mawbima 2017-05-19

චාමර අමරසූරිය

බඩ ඉරිඟු බීජ බෙදාහැරීමේදී සිදු වුණා යැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මනත්‍රි එස්. එම්. චන්ද්‍රසේන මහතාගෙන් පැය හයකට ආසන්න කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (18දා) ප්‍රශ්න කර සිටියේය.

එස්. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ පෙරවරු 9.45ට පමණ එම කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබිණි.
මේ විමර්ශනයට අදාළව ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවද පොලිසිය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්