ජනපති ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක

  👤  3614 readers have read this article !
By mawbima 2017-05-18

දෙනගම ධම්මික රණවීර

ඕස්ට්‍රේලියා රජයෙන් ලද ඇරයුමකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 23දා නිල චාරිකාවක් සඳහා ඕස්ට්‍රේලියාවට යෑමට නියමිතය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අමාත්‍යවරුන් සහ නිලධාරීන් කිහිප දෙනකුද සහභාගි වීමට නියමිත බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්