අපවත් වී වදාළ බ්‍රාහ්මණවත්තේ සීවලීතිස්ස හිමියන්ට ජනපති අවසන් ගෞරව දක්වයි

  👤  2468 readers have read this article !
By mawbima 2017-04-21

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (19 දා) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වූ අයුරු. නාහිමියන්ගේ ශ්‍රී දේහය කොළඹ 9, දෙමටගොඩ, බේස්ලයින් පාරේ නාගදීප ශාඛා විහාරයේ තැන්පත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්