දුම්වැටි සමාගමක් ලියාපදිංචි කරන කතාව පල් බොරුවක්

  👤  2423 readers have read this article !
By mawbima 2017-04-21

දයා පෙරේරා

"ශ්‍රී ලංකාවේ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට සූදානම් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත්දා කරන ලද චෝදනාව පට්ටපල් බොරුවක්" යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න කියයි.
දුම්කොළ සමාගම් හා බහුජාතික ඔෟෂධ සමාගම් සමඟ ඇමැතිවරයා පොර බදද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පසුගියදා (17දා) ප්‍රකාශයක් කර තිබුණේ සෞඛ්‍ය ඇමැතිට වනජීවී අමාත්‍යාංශය ලබාදිය යුතු බවයි.
ඔහු කරන ප්‍රකාශ හා ඔහුගේ හැසිරීමෙන් ඔහුට සරිලන්නේ වෛද්‍ය වෘත්තිය නොව වනජීවී අමාත්‍යාංශයේ සුළු රැකියාවක්" බවද ඇමැතිවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්