රුපියල තවත් පහළට

  👤  2497 readers have read this article !
By mawbima 2017-04-21

සිදත් මෙන්ඩිස්

ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අව ප්‍රමාණය වන රුපියලේ අගය 153.40 දක්වා තවදුරටත් පහළ ගොස් ඇත.
පසුගිය 18දා 152.15 ලෙස පැවැති රුපියලේ අගය පෙරේදා (19දා) වනවිට 153.40 දක්වා මෙලෙස පහළ ගොස් තිබිණි. අපනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යෑම රුපියල තවදුරටත් අව ප්‍රමාණ වීමට හේතු වී ඇති බව ව්‍යාපාරිකයන් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්