නිවාස 98 ලබාදීම අද සිට ඇරැඹෙයි

  👤  2469 readers have read this article !
By mawbima 2017-04-21

මීතොටමුල්ල ඛේදවාචකයෙන් නිවාස අහිමිව අවතැන් වූ පුද්ගලයන්ට පදිංචිය සඳහා නිවාස 98ක් පවරාදීම අද (21දා) අරඹන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. එක් නිවෙසක් ලක්ෂ 45ක් පමණ වටිනා අතර නිවාස ලාභීන් සෑම දෙනකුටම නිවෙසට අවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් පරිත්‍යාග කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්