සයිටම් තනි අයිතියෙන් ගැලවෙයි

  👤  2503 readers have read this article !
By mawbima 2017-04-21

සයිටම් ගැටලුවට රජය ඉදිරිපත් කළ විසඳුම් මාලාවට අමතරව තවත් විසඳුම් කීපයක් අලුතින් ඉදිරිපත් කරමින් එහි තනි අයිතිය වෙනුවට...පොදු පෞද්ගලික හිමිකාරිත්වයක් ලබාදීම සඳහා එහි කොටස්, කොටස් වෙළෙඳ පොළේ අලෙවි කිරීමටත්, එහි පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් රජය තීරණය කොට තිබේ.
එම ආයතනයෙන් ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය තවත් වැඩි කිරීමටත්, සිසුන් සඳහා අය කරන ගාස්තුවලට සහනයක් ලබාදීමටත් එම ආයතනයට යෝජනා කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්