විජයබාහු මොටොකේ‍රාස් 2017 සමීර ප්‍රේමරත්නට පදක්කම් මල්ලක්

  👤  3163 readers have read this article !
By mawbima 2017-04-20

කෝසල ගමගේ

විජයබාහු පාබල හමුදා රෙජිමේන්තුව හා ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය හා එක්ව 15 වැනි වරටත් සංවිධානය කළ 'විජයබාහු මොටොකේ‍රාස්' යතුරුපැදි ධාවන තරගාවලියේදී විශිෂ්ට දස්කම් පෑ
1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමීර ප්‍රේමරත්න රෙජිමේන්තු අධිපති අභියෝගතා කුසලානය දිනා ගනිද්දී, 7 වැනි විජයබාහු පාබල රෙජිමෙන්තුවේ කෝප්‍රල් නිහාල් විජේරත්න යුද හමුදාපති කුසලානය දිනා ගැනීමට සමත් විය.

එහිදී ර්ය 250, 100 ජජ සිට 125 ජජ 2ඊ දක්වා සහ 175 ජජ සිට 250ජජ4ඊ දක්වා යතුරු පැදි අතර පැවැති ජාත්‍යන්තර තරගයේ පළමු ස්ථානය දිනා ගත් සමීර ප්‍රේමරත්න එම ධාරිතාවයේම යතුරු පැදි සඳහා වෙන්වූ විවෘත ඉසව්වේද ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රෙජිමේන්තු අධිපති අභියෝගතා කුසලානය හිමි කර ගැනීමට සමත්වූ අතර ඔහු ට්පධභන ර්ඔ ර්ණීමඥප 100 ඛ්ඛ් භන බධ 125 ඛ්ඛ් 2ඊ ච්ඥටඥදජඥ ඉඥපමඪජඥඵ, ට්පධභන ර්ඔ250 ර්ණීමඥප 100 ඛ්ඛ් භන බධ 125 ඛ්ඛ් 2ඊ } චථන, 175ඛ්ඛ් භන බධ 250 ඛ්ඛ් 4ඊ - ව්චබඪධදචත ඛ්ඩචථනඪධදඵඩඪන සහ ට්පධභන ර්ඔ125 ර්ණීමඥප 100ඛ්ඛ් භන බධ 125 ඛ්ඛ් 2ඊ (ර්ණීනඥද) යන ඉසව් ත්‍රිත්වයෙහිද දෙවැනි ස්ථාන දිනා ගැනීම විශේෂත්වයක් විය.

ථ125 ඵබචදඤචපඤ / ථධඤඪටඪඥඤ 100 ජජ සිට 125 ජජ දක්වා ට්‍රේල් වර්ගයේ යතුරු පැදි භාවිත කරමින් පැවැති ආරක්ෂක සේවා අතර තරගයේ පළමු ස්ථානය දිනා ගත් නිහාල් විජේරත්න එම ධාරිතාවයේම යතුරු පැදි යොදා ගනිමින් පැවැති විවෘත තරගයේදී ද දෙවැනි ස්ථානයට පත් වීම හේතුවෙන් ඔහු යුද හමුදාපති කුසලානය දිනා ගැනීමට සුදුස්සෙකු බවට පත්වූ අතර එම විවෘත අංශයේ පළමු ස්ථානය එම්.එන්. පෙරේරා දිනා ගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්