ශාන්ත ජෝසප් විද්‍යාලයේ රග්බි කණ්ඩායමට ඡ්ධ්ම්ධ් බ්චනචද සහ නචද ඒභඤඪධ වෙතින් අනුග්‍රහය

  👤  3243 readers have read this article !
By mawbima 2017-04-20

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික තාක්ෂණික සමාගමක් වන නචද ඒභඤඪධ සමාගම ඡ්ධ්ම්ධ් බ්චනචද සමාගම සමඟ එක්ව ශාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට තීරණය කර ඇත.

රු. මිලියනයක විටනාකමකින් යුත් මෙම අනුග්‍රාහකත්වයේ චෙක්පත පසුගියදා එම විද්‍යාලය වෙත භාරදෙන ලදී. 2017 වර්ෂය තුළ රග්බි ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් දැක්වීම ස¼දහා ශාන්ත ජෝසප් විද්‍යාලයීය පළමු පෙළ කණ්ඩායමට අත්වැලක් වීම මෙම අනුග්‍රාහකත්වයේ ඉලක්කය වේ. මීට අදාළ ගිවිසුමට අස්සන් තැබීම පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්