රෙජී රණතුංග ජන්ම දින සැමරුම 22දා උඩුගම්පොළ දී

  👤  3292 readers have read this article !
By mawbima 2017-04-20

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

ජේ‍යෂ්ඨතම දේශපාලනඥයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 80 වැනි ජන්ම දින සැමරුම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 22 වැනිදා සෙනසුරාදා පෙරවරු 9.00ට උඩුගම්පොළ ප්‍රසන්න රණතුංග මහතාගේ නිවෙසේදී පැවැත්වේ.
මෙවර රෙජී රණතුංග ගුණ සමරු දේශනය පවත්වනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය අජිත් දිසානායක මහතා විසිනි. මේ උත්සවයට සමගාමීව ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයාගේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමද හිටපු ජනාධිපතිවරයා අතින් සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්