නොරොච්චෝලේ අක්‍රිය වූ විදුලි ජනන යන්ත්‍රය දින 2කින් පණගන්වන්න පුළුවන්

  👤  3143 readers have read this article !
By mawbima 2017-04-20

පණ්ඩුක සමරසේකර

තිස්හත් වැනි වරටත් අක්‍රිය වූ නොරොච්චෝලේ තාප විදුලි ජනන යන්ත්‍රය තව දින දෙකකින් යථා තත්ත්වයට පත්කර පණ ගන්වන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

උත්සව සමයේදී විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් පහළ ගිය බවද එම නිසා විදුලි ජනන යන්ත්‍රවල අලුත්වැඩියාවන් සහ සේවා කටයුතුද සිදුකළ බවත් පැවසූ අමාත්‍යවරයා නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වීම වැළැක්වීම සඳහා ස්ථීරසාර දීර්ඝකාලීන විසඳුමකට යෑමට නිරන්තරයෙන් උත්සාහ දරන බවද ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon