ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව උපවාස කොට මියගිය අන්නාපුපති සමරා උපවාස

  👤  3220 readers have read this article !
By mawbima 2017-04-20

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ඉන්දීය සාම සාධක හමුදාවට එරෙහිව මඩකළපුව කිරාන් ප්‍රදේශයේදී මාරාන්තික උපවාසයක් කර මියගිය ප්‍රපති කනපති පිල්ලෙයි හෙවත් අන්නාපුපතිගේ 29 වැනි අනුස්මරණ දිනය සමරා අතුරුදන් වූවන්ගේ ඥාතීහු ඊයේ (19දා) ත්‍රිකුණාමලයේ උපවාසයක් පැවැත් වූහ.
ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආරම්භ කර ඇති උපවාසයට දින 46ක් ඊයේට සපිරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්