කුණු කන්ද ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි

  👤  3125 readers have read this article !
By mawbima 2017-04-20

දයා පෙරේරා, ජේ. ටී. ද සිල්වා

මීතොටමුල්ල, කුණු කන්ද කඩාවැටීමේ ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීම අගමැතිවරයා වෙත යොමුකර පිළිතුරක් ලබාදෙන බව කතානායකවරයා දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුව කල් තබා ඇති අවස්ථාවක, යළි කැඳවන ලෙස දැනුම් දිය යුත්තේ අගමැතිවරයා විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon