ව්‍යවස්ථාවේ බුද්ධාගමට තියෙන තැන තවත් වැඩි කළ යුතුයි

  👤  3817 readers have read this article !
By mawbima 2017-02-17

හර්ෂනී අර්සකුලරත්න

පසුගියදා අගලවත්තේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ පැවැති දන්ත වෛද්‍යවරු අසූ දෙනකු හට දෙමළ භාෂා පුහුණුව ලබා දීමේ දින
‍ෙදාළහක පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් දැක්වූ අදහස් මේ.

පවතින ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල්තැන දී තිබෙනවා

බුද්ධාගමට වඩා මම බෞද්ධ දර්ශනයට කැමැතියි

බුද්ධාගමේ තැන නැති කරනවා කියලා බොරු කියනවා

මේ බොරුව ගැන සිංහලයන්ට පැහැදිලි කළ යුතුයි

ජාතිවාදීන්, අවස්ථාවාදීන් බොරුවෙන් සිංහලයන්ව රවටනවා

ජාතිවාදය, ආගම්වාදය ඇත්තේ දේශපාලනඥයන් ළඟයි

එවැන්නන් නිසා මධ්‍යස්ථව හිතන දේශපාලකයන් අසරණයි

මෙහෙම ගියොත් දෙමළ අය ජාතිවාදීන් අතරට වැටේවි

මනෝලා-සම්බන්ධන්ලා බෙදුම්වාදයට විරුද්ධයි

අපි හදන්නේ මේ සියල්ල පරද්දලා රට හදන්න

නොබෙදුණු ශ්‍රී ලංකාව සියලු දෙනා පිළිගත යුතුයි

රට නොබෙදා බලය බෙදන්න: දෙමළ ජනතාවගේ ඉල්ලීමයි

මේ රටේ භාෂාව නිසා ගහ මරා ගත්ත යුගයක් තිබුණා

ඒ යුගයට නැවත යන්න කිසිවකු වැඩ කළ යුතු නෑ

රට යළි ඒ යුගයට ඇදගෙන යනවා නම්
අපි ඒකටත් ඉඩ තියන්නේ නෑ

සංහිඳියාව-සහජීවනය ඇති කිරීමට නම්
දෙමළ-සිංහල ජාතීන් එකිනෙකා හඳුනාගත යුතුයි

ඒ සඳහා කළ යුතු මූලික දේ තමයි භාෂා හැදෑරීම

රට හදනවා කියන්නේ පාලම් බෝක්කු හදන එක නෙමේ; 'ඔළුව' හදන එකයි

ශ්‍රී ලංකාව මගේ දේශයයි:මම ඒ දේශයට ආදරෙයි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon