අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුමතිය ඉල්ලමින්

  👤  3588 readers have read this article !
By mawbima 2017-02-17

උදයන්ති මුණසිංහ

ඡායා - නුවන් අමරවංශ

පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම තුළ තනතුරු අහිමිවූවන්ට විශ්‍රාම වැටුප් ලබාදීම සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුමතිය දෙන්නැයි ඉල්ලා "රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමය" ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් භාරදීමට ගිය අවස්ථාව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon