ජාතීන් අතර සංහිඳියාව නැංවීමට සහාය දෙන බවට එක්සත් ජාතීන් හා යුරෝපා හවුල ප්‍රතිඥා දෙයි

  👤  3549 readers have read this article !
By mawbima 2017-02-17

වවුනියාව - මාධව කුලසූරිය

එක්සත් ජාතීන්ගේ සංගමයත්, යුරෝපා හවුලත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරවීම පිණිස අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ප්‍රතිඥා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක උනා මැකෝලි සහ යුරෝපා සංගමයේ තානාපතිවරියක වන ටුලයි මාර්ග් පෙරේදා (15දා) යාපනයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කොට තිබේ.

නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් බලය බෙදා හැරෙන ක්‍රමයක අවශ්‍යතාවත් ඒ තුළින් උතුරු පළාත් සභාවට ලැබෙන බලතල වැඩිවීම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon