සයිටම් විරෝධී රථ පෙළපාළිය අද කොළඹට

  👤  3558 readers have read this article !
By mawbima 2017-02-17

ආරියරත්න ගනේගොඩ

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනුරාධපුරයේ සිට ආරම්භ කළ විරෝධතා රථ පෙළපාළිය අද (17දා) කොළඹට ළඟා වීමට නියමිතය. මෙම පෙලපාළිය අනුරාධපුරයෙන් ආරම්භ වී රත්නපුර, මහනුවර, කුලියාපිටිය සහ කරාපිටිය යන නගරද ආවරණය කරමින් කොළඹට ළඟා වීමට නියමිතය. අද (17දා) දිනයේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්