රුපියල් කෝටියක හෂීස්-කන්සා මල් තැපෑලෙන් ඇවිත්

  👤  2857 readers have read this article !
By mawbima 2017-01-12

පහන් විජේසේකර

ස්පාඤ්ඤයේ සිට තැපෑල හරහා මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටියකට ආසන්න හෂීස් සහ කන්සා මල් සහිත පාර්සලයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබියදී ඊයේ (11දා) රේගුව විසින් සොයා ගෙන තිබේ.

අයිතිකරුවකු නොමැති එම පාර්සලයේ තිබූ කන්සා මිලිග්‍රෑම් 1,358ක් හා හෂීස් ග්‍රෑම් 84ක් රේගුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්