ලංකාවට ට්ඉර්ථී+ දෙන්න යුරෝපා සංගමය යෝජනා කරයි

  👤  2935 readers have read this article !
By mawbima 2017-01-12

රවී ලද්දුවහෙට්ටි

• ශ්‍රී ලංකාවට ජී.එස්.පී.+ සහනය ලබාදීමට යුරෝපා සංගමය ඊයේ යෝජනා කර තිබේ. එහෙත් ජී.එස්.පී.+ සහනය ශ්‍රී ලංකාවට හිමිවන්නේ එම යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුවය.

අදාළ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම ජයග්‍රහණයක් බව පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකි විය.

මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක් පමණක් නොවේ. මෙය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින්ම ලද ජයකි. ජී.එස්.පී.+ සහනය අනුමත වුණහොත් ඇඟලුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට වඩාත් පුළුල් ලෙස යුරෝපීය වෙළෙඳපොළට යළි ප්‍රවේශවීමේ අවකාශ සැලසෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්