තොරතුරු දැනගැනීමේ පනත 4වැනිදා සිට ක්‍රියාත්මකයි

  👤  3006 readers have read this article !
By mawbima 2017-01-12

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ලබන මස 4 වැනිදා සිට ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය පවසයි.

පනත එදින සිට ක්‍රියාත්මක වන බව සඳහන් ගැසට් නිවේදනය ලබන 3 වැනිදා නිකුත් කරන බවද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon