'සිකුරා' අද හරි එළියයි

  👤  3064 readers have read this article !
By mawbima 2017-01-12

හර්ෂනී අර්සකුලරත්න

• සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝකයක් වන සිකුරු ග්‍රහයා අද (12දා) වඩාත්ම දීප්තිමත්ව දැක ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

ඉර බැස ගිය පසු බස්නාහිර අහසේ පැය 3ක් පමණ දීප්තිමත්ව එම ග්‍රහයා දැකගත හැකි අතර වසර ගණනාවකට පසු සිකුරු ග්‍රහයා පෘථිවියට වඩාත් ළඟින් ගමන් කිරීම මෙසේ එම ග්‍රහයා දීප්තිමත්ව දිස්වීමට හේතුව වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon