ශිෂ්‍යත්වය අගෝස්තු 20 ඒ/ඹ් අගෝස්තු 8 ර්ණී/ඹ් දෙසැම්බර් 12

  👤  2853 readers have read this article !
By mawbima 2017-01-12

දයා පෙරේරා

මේ වසරේ විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ඊයේ (11දා) නිකුත් කෙළේය. ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස 20 වැනිදා සිට නොවැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2017 අ.පො.ස (උසස් පෙළ) විභාග අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 12දා තෙක් පැවැත්වේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු 20දාය.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය, දෙසැම්බර් මස 12දා ආරම්භ වේ. දෙසැම්බර් මස 21දා එම විභාගය අවසන් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්