දකුණු අප්‍රිකාවට යන විස්සේ සංචිතය ප්‍රකාශ වෙයි

  👤  2827 readers have read this article !
By mawbima 2017-01-12

දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලබන 20 වැනිදා සිට ඇරැඹෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

නම් කළ ශ්‍රී ලංකා සංචිතය _ ඇන්ජිලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, සීක්කුගේ ප්‍රසන්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්‍ෂාන් සඳකැන්, තික්ෂිල ද සිල්වා, නුවන් කුලසේකර.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්