සිවිල් ආරක්ෂක භටයෝ 2,500ක් පොලිස් සේවයට

  👤  2904 readers have read this article !
By mawbima 2017-01-12

ආරියරත්න ගනේගොඩ

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් සහ කාන්තා භටයන් 2,500ක පිරිසක් 10 වැනිදා සිට පොලිස් සේවයට අනුයුක්ත කෙරේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කීවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2,477 දෙනකු පෙරේදා (10දා) සිට පොලිස් සේවයට අනුයුක්ත කර ගන්නා බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon