ජනමත විචාරණයකට තුඩුදෙන ව්‍යවස්ථා සංශෝධනයකට නොයන බවට ජනපති දුන් පොරොන්දුවට පටහැනි වෙන්න බෑ

  👤  3649 readers have read this article !
By mawbima 2017-01-11

පණ්ඩුක සමරසේකර

ජනමත විචාරණයකට යන කිසිම ව්‍යවස්ථා සංශෝධනයකට තමා එකඟ නොවන බවට ජනාධිපතිවරයා 2014 දුන් ඡන්ද පොරොන්දුවට පටහැනිව යෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස තමා කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (10දා) බත්තරමුල්ලේදී මේ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ තමා වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් නොකරන බවද ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon