කැස්බෑ බිත්තර 11ට පනස් දාහක් දඩ

  👤  3624 readers have read this article !
By mawbima 2017-01-11

බළපිටිය - දම්සරී ලියනගේ

කැස්බෑ බිත්තර 11ක් සන්තකයේ තබාගෙන සිටියදී හික්කඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකුට රුපියල් පනස් දහසක (50,000) දඩයක් නියම කළ ගාල්ල, අතිරේක මහෙස්ත්‍රාත් අයි.වී. හෙට්ටිහේවා මහත්මිය කැස්බෑ බිත්තර 11 හික්කඩුව වන ජීවී කාර්යාලයට ලබාදෙන ලෙස නියෝග කළාය.
මෙසේ දඩ නියම කරන ලද්දේ තිරාණගම, හික්කඩුව පදිංචි 38 හැවිරිදි අයකුටය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්