ද්විත්ව පුරවැසි බව තිබෙන පළාත් සභා මන්ත්‍රින්ටත් එරෙහිව කටයුතු කළ යුතුයි

  👤  1672 readers have read this article !
By mawbima 2017-04-16

දයා පෙරේරා - ජේ.ටී. ද සිල්වා

ද්විත්ව පුරවැසි භාවය තිබෙන පළාත් සභා මැති ඇමැතිවරුන්ට එරෙහිව විනයානුකූල පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනකු එම පක්‍ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණවලදී ද්විත්ව පුරවැසි භාවය තිබෙන පුද්ගලයන්ට තරග කළ නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවත් එම ප්‍රතිපාදන පළාත් සභා මන්ත්‍රිවරුන්ටත් බලපාන පරිදි අදාළ පනත් සංශෝධනය කළ යුතු බවත් එම කණ්ඩායමේ අදහස වී තිබේ.
ද්විත්ව පුරවැසි භාවය තිබෙන මැති ඇමැතිවරුන් පළාත් සභාවල දැනට කටයුතු කරන බැවින් එළැඹෙන පළාත් සභා ඡන්දවලදී එවැනි පුද්ගලයන්ට අවස්ථාව නොදිය යුතු බව කණ්ඩායමේ යෝජනාව වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon