තෙල් ටැංකි ගැන කතා කරන්න ශිව ශංකර් ලංකාවට එයි

  👤  1629 readers have read this article !
By mawbima 2017-04-16

දෙනගම ධම්මික රණවීර

තත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් ශිව ශංකර් මෙනන් ලබන 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තෙල් ටැංකි බදු දීම ඇතුළු ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කිරීම ඔහුගේ ශ්‍රී ලංකා ගමනේ අරමුණ බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු මීට සති කිහිපයකට ඉහතදී ද ලංකාවට පැමිණියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon