සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 25-26 පොකුණුවිටදී

  👤  3547 readers have read this article !
By mawbima 2017-03-21

හොරණ පොකුණුවිට ශාන්ත එක්සත් පදනම සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 25 හා 26 දෙදින පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 30,000ක්ද, අනු ශූරතාව සඳහා මුදලින් රුපියල් 20,000ක්ද පිරිනැමෙන අතර අවසන් මහා තරගයේ දක්‍ෂතම ක්‍රීඩකයාටද ත්‍යාග පිරිනැමේ.

වැඩි විස්තර 0773420350 හා 0777286756 යන අංකයන් අමතා දැනගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon