පාරට බුලත් කෙළ ගහපු පුද්ගලයකුට උසාවියෙන් දැඩි අවවාද

  👤  2769 readers have read this article !
By mawbima 2017-03-20

අමිල අබේරත්න

පදික වේදිකාවට බුලත්කෙළ ගසා අපවිත්‍ර කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකුට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා (16දා) අවවාද කර මුදාහරිනු ලැබුවාය. විත්තිකරු සම්බන්ධයෙන් පෙර වැරැදි නොමැති හෙයින් දඬුවමක් ලබානොදී මුදාහරින බවද කොටුව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර බුලත්කෙළ ගසා පදික වේදිකාව අපවිත්‍ර කිරීම නීතියෙන් දඬුවම් ලබාදිය හැකි වරදක් බවද දන්වා සිටියාය.
කොල්ලුපිටිය පොලිසිය විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon