පාණදුරට මිලියන 12ක මාතෘ සායන පහසුකම්...

  👤  2794 readers have read this article !
By mawbima 2017-03-20

මාතෘ සායන ගොඩනැඟිල්ලක අඩුපාඩුවක්ව පැවැති පානදුර, පල්ලිමුල්ල, තොටවත්ත යන ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවක් සපුරාලමින් රුපියල් මිලියන 12ක් වැයකරමින් ගොඩනැඟූ මාතෘ සායන ගොඩනැඟිල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණු අයුරු.
සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, පාලිත තෙවරප්පෙරුම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි විජිත් ප්‍රනාන්දු, ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිහාල් දේවේන්ද්‍ර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon