පොලිස් ලොක්කන් දෙදෙනකුට හදිසි මාරුවීම්

  👤  2818 readers have read this article !
By mawbima 2017-03-20

චාමර අමරසූරිය

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයකුට සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
පොලිස් අධිකාරි එච්.එන්.එස්. පීරිස් - මන්නාරම කොට්ඨාසයේ සිට මහනුවර කොට්ඨාසයටත්, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී.පී.ජී. සිල්වා - අගමැති ආරක්‍ෂක කොට්ඨාසයේ සිට කොල්ලුපිටිය ස්ථානාධිපතිවරයා ලෙසත් මෙලෙස මාරුකර යවා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්