ඩෙංගු මට්ටු කරන්න කැබිනට් පත්‍රිකාවක්

  👤  2782 readers have read this article !
By mawbima 2017-03-20

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වසංගත තත්ත්වයකට පත්ව තිබෙන ඩෙංගු රෝගය මර්දනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් හෙට (21දා) පැවැත්වෙන කැබිනට් රැස්වීමට නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කිරීමට යයි.
ඊයේ කින්නියා ප්‍රදේශයේ සංචාරයක නියැළීමෙන් පසුව ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්