ආණ්ඩුවට වසර දෙකක් පිරෙනකම් කිසිම ඡන්දයකට යන්නේ නෑ

  👤  3226 readers have read this article !
By mawbima 2017-03-19

දෙනගම ධම්මික රණවීර

ත වත්මන් ආණ්ඩුවට වසර දෙකක් සපිරීමට පෙර කිසිදු මැතිවරණයකට නොයෑමට ආණ්ඩුව තීරණය කොට තිබේ.ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව මෙන් වසර දෙකක් වැඩ කිරීමෙන් අනතුරුව මැතිවරණයකට යන බව බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේදී පැවැති එජාප මැති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී අගමැතිවරයා ආණ්ඩුවේ එම තීරණය දැනුම් දී තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ 2015 අගෝස්තු 21දාය. ඒ අනුව වත්මන් ආණ්ඩුවට දෙවර්ෂය සපිරෙන්නේ ලබන අගෝස්තු මස 21දාටය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon